අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

                    තොරතුරු දැනගැනීම ඔබගේ මුලික අයිතිවාසිකමකි.

                                         2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත (PDF - 144KB)                

                         යටතේ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම ඔබට ඇත.

                        තොරතුරු නිලධාරි ලෙස ආරච්චිකට්ටුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය කටයුතු කරන අතර

                       අභියාචනා නිලධාරියා ලෙස ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කටයුතු කරනු ඇත.

                        තොරතුරු නිලධාරි  -  සහකාර ප්‍රාදේශීය ලේකම්

                       ස්ථාවර දුරකථන අංකය - +94 324 934 335

                                                                                 ජංගම දුරකථන අංකය  -  +94 776 358 945

                       

                           තොරතුරු ලබා ගැනීම සදහා RTI 01  (Sinhala) අයදුම්පත ඉදිරිපත් කරන්න.

                      

                     අභියාචනා නිලධාරියා - ප්‍රාදේශීය ලේකම්

                      ස්ථාවර දුරකථන අංකය -  +94 324 934 334

                                                                                ජංගම දුරකථන අංකය  -  +94 776 358 945

                        

                     අභියාචනා ඉල්ලීම් සම්බන්ධයෙන්  RTI 10  (Sinhala)    අයදුම්පත ඉදිරිපත් කරන්න.

                                      

                           වැඩි විස්තර සඳහා පිවිසෙන්න...  

                                         ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ පනත  වෙබ් අඩවිය වෙත                    

අනු අංකය නම                                            
 ලිපිනය දුරකතන අංකය
 01 ප්‍රාදේශිය සභාව පුත්තලම් පාර, ආරච්චිකට්ටුව

032-2259783

032-2259780

 02 ගොවිජන කේන්ද්‍රය පුත්තලම් පාර, ආරච්චිකට්ටුව 032-2259532
 03 ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය පුත්තලම් පාර, නල්ලදරන්කට්ටුව
 04 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පුත්තලම් පාර, ආරච්චිකට්ටුව 032-2259510
 05 දුම්රිය නැවතුම් ස්ථානය ආරච්චිකට්ටුව
 06 දුම්රිය නැවතුම් ස්ථානය බත්තුළුඔය
 07 දුම්රිය නැවතුම් ස්ථානය බංගදෙනිය
 08 සෙංගල්ඔය වාරි නඩත්තු කාර්යාලය  පුත්තලම් පාර, නල්ලදරන්කට්ටුව
 09 සංස්කෘතික මධ්‍යස්ථානය  මයියාව, නල්ලදරන්කට්ටුව 076-3991385
 10 පශු සම්පත් සංවර්ධන කාර්යාලය පුත්තලම් පාර, බංගදෙනිය 032-3295120
 11 රජයේ බෙහෙත් ශාලාව හා රෝහල විජය කටුපොත ඇලෙන් මෙගොඩ
 12 මධ්‍යම බෙහෙත් ශාලාව හා රෝහල ආනවිළුන්දාව 032-2259561
 13 පොල් පර්යේෂණ ආයතනය පුත්තලම් පාර, අඹකැලේ, හලාවත

032-2229408

0777285292

 14 ආරච්චිකට්ටුව සමෘද්ධි බැංකු පුත්තලම් පාර, ආරච්චිකට්ටුව 032-2259591
 15 දිගන්වැව සමෘද්ධි බැංකු
දිගන්වැව  
 16 බත්තුළුඔය සමෘද්ධි බැංකු
බත්තුළුඔය  
 17 ටෙලිකොම් මධ්‍යස්ථානය පුත්තලම් පාර, ආරච්චිකට්ටුව
 18 කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය පුත්තලම් පාර, ආරච්චිකට්ටුව 032-2259076
 19 මාර්ටින් වත්ත (ජ.න.ව.ස.ම.) පුත්තලම් පාර, බංගදෙනිය
 20 පළුගස්වැව වත්ත (ජ.න.ව.ස.ම.) පුත්තලම් පාර, රාජකදළුව 032-5676805
 21 ශ්‍රී ලංකා පොලිසිය පුත්තලම් පාර, ආරච්චිකට්ටුව 032-2259722
 22 ජලජීවී වගා ව්‍යාපෘති කාර්යාලය පුත්තලම් පාර, බත්තුළුඔය 032-2258999
 23 ලංකා බැංකුව පුත්තලම් පාර, ආරච්චිකට්ටුව
 24 මහජන බැංකුව පුත්තලම් පාර, ආරච්චිකට්ටුව
 25 රජයේ වී ගබඩාව පුත්තලම් පාර, රාජකදළුව

ආයතන අංශය

සමාජ සේවා අංශය

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

විශ්‍රාම වැටුප් අංශය

අනු-ප්‍රවර්ගයන්

පුවත් සහ සිදුවීම්

21
සැප්2023
වැඩි හිටි

වැඩි හිටි

2023/09/19 මුන්දලම හා ආරච්චිකට්ටුව වැඩිහිටි බල මණ්ඩල...

11
ඔක්2022
Kadala Dansala

Kadala Dansala

 Posan Maha Dansala 2023.06.02

23
මැයි2022
වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව..

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව..

වෙසක් පොහොය නිමිත්තෙන් 2022.05.19 දින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය...

15
දෙසැ2021
E-ග්‍රාම නිලධාරි වැඩසටහන  2021.12.11 & 2021.12.

E-ග්‍රාම නිලධාරි වැඩසටහන 2021.12.11 & 2021.12.

e - ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය යටතේ පුරවැසි...

Scroll To Top