තොරතුරු දැනගැනීම ඔබගේ මුලික අයිතිවාසිකමකි.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත (PDF - 144KB)
යටතේ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම ඔබට ඇත.
තොරතුරු නිලධාරි ලෙස ආරච්චිකට්ටුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය කටයුතු කරන අතර
අභියාචනා නිලධාරියා ලෙස ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කටයුතු කරනු ඇත.
තොරතුරු නිලධාරි - සහකාර ප්‍රාදේශීය ලේකම්
ස්ථාවර දුරකථන අංකය - +94 324 934 335
ජංගම දුරකථන අංකය - +94 776 358 945
තොරතුරු ලබා ගැනීම සදහා RTI 01 (Sinhala) අයදුම්පත ඉදිරිපත් කරන්න.
අභියාචනා නිලධාරියා - ප්‍රාදේශීය ලේකම්
ස්ථාවර දුරකථන අංකය - +94 324 934 334
ජංගම දුරකථන අංකය - +94 776 358 945
අභියාචනා ඉල්ලීම් සම්බන්ධයෙන් RTI 10 (Sinhala) අයදුම්පත ඉදිරිපත් කරන්න.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න...
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ පනත වෙබ් අඩවිය වෙත


















