ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඞම් අංශය
|
රජයේ ඉඩම්වල නිසි අයිතිය සහතික කිරීම සඳහා කැපවීම | |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
සහන හා පුනරුත්ථාපන ලබා දීමෙන් හා එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීමෙන් සමාජ සංවර්ධනය සඳහා අවාසි සහ දුක් විඳින සමාජ කණ්ඩායම්වල සහභාගීත්වය දිරිමත් කරන්න. |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | විවාහ, උපත් හා මරණ ලියාපදිංචි කිරීම, ඉල්ලීම පරිදි සහතික කළ පිටපත් නිකුත් කිරීම සහ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම සඳහා සහාය වීම සඳහා එම ලේඛන සංරක්ෂණය කිරීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | කොට්ටාශය තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|












