Uncategorised ලිපි ගණන: 9
News & Events ලිපි ගණන: 22
2019 සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සව සැමරුමේ විශේෂ අවස්ථා කිහිපයක්....
2019 අප්රියෙල් මස 16 වන දින මෙම කාර්යාලයේ සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සව සැමරුම සිදු කළ අතර ආරච්චිකට්ටුව ප්රාදේශිය ලේකම් ඩබ්.ආර්.ඒ.එන්.එස්. විජයසිංහ මහතා විසින් "සුවදායි පරිසරයක්" නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් කාර්යාලය භූමියේ පැළයක් සිටුවන ලදී. 















