ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
ඉඩම් සංවර්ධන ආඥාා පනත යටතේ බලපත්‍රලාභීන් තෝරාගැනීම සදහා මූලික පරීක්ෂණ පැවැත්වීමේ කාලසටහන පහතින් දක්වා ඇත.

2019 අප්‍රියෙල් මස 16 වන දින ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සැමරුම සිදු කළ අතර එහිදී සුවදායි පරිසරයක් බිහි කිරීම අරමුණු කරගනිමින් ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් ඩබි.ආර්.ඒ.එන්.එස්.විජයසිංහ මහතා විසින් කාර්යාල භුමියේ පැළයක් සිටුවන ලදී.






















